දිළිඳුකම
සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා
සමාජ ප්‍රශ්නයක් ලෙස දිළිඳුකම හදුන්වා දියහැක.බෝහෝ නිමවුම් කරන සමාජය විසින්ම නිෂ්පාදනය කරන ලද දිළිදුකම ආදායම් ක්‍රම ඔස්සේ පමනක් නොව එහි සෑම අංශයක් ඔස්සේම අවධානයට ලක්කළ යුතු සංකල්පයකි.
දිළිඳුකම
දරිද්‍රතාවය පිළිබඳව විවිධ ප්‍රවේශයන් ඔස්සේ විවිධාකාරයට නිර්වචනයන් ඉදිරිපත් කර ඇති අතර පොදුවේ හදුනාගත හැකි විශ්විය නිර්වචනයක් තවම ඉදිරිපත්වී නැත. 1979 දී හැකියාවන් පිළිබඳ ප්‍රවේශයට අනුව අමාර්ත්‍ය සෙන් දක්වන ආකාරයට දරිද්‍රතාවය යනු " පුද්ගලයෙකුට ආත්ම අභිමානයෙන් යුතුව ජිවිතය පවත්වාගෙන යාමට අදාලව තිබිය යුතු ශක්‍යතාවන් නොමැති තත්වයකි."
බහුමානිය සංකල්පයක් වන දිළිඳුකම ප්‍රධාන මාන තුනක් ඔස්සේ දැක්විය හැකි බව 1992දී chambr නම් ආර්ථික විද්‍යාඥයා අදහස් දක්වා ඇත. එනම්;
පැවැත්ම, ආරක්ෂාව සහ ආත්මාභිමානයයි.
👍👍
ReplyDelete