Posts

Showing posts from August, 2018

සියදිවි නසාගැනීම.

                         තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින් ඇතිකර ගැනීමේ ක්‍රියාව සියදිවි නසාගැනීම ලෙස නිර්වචනය කළ හැකිය. ප්‍රධාන වශයෙන් සියදිවි නසා ගැනීම සිදුකරනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථාවල, මානසික අාතතිය වැනි මානසික රෝගවලට ගොදුරු වී ඇති අවස්ථාවලදීය. අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදීථ ඖෂධ භාවිතා කරන අවස්ථාවලදී,  මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවය බිඳ වැටීම් වැනි ගැටළුද සියදිවි නසා ගැනීමේ දී ප්‍රමුඛ භූමිකාවක් රගපානු ලබයි.                    ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනිඅවි භාවිතය සීමා කිරීම මානසික රෝග සහ ඖෂධ නිවැරදි ලෙස භාවිතා කිරීම සඳහා පත්‍රිකා කිරීම සහ ආර්ථික සංවර්ධනය කිරීම හැදින්විය හැකිය. ලෝකයේ  සියදිවි නසාගැනීමේ ප්‍රධාන ආකාර රටින් රටට වෙනස්වන අතර එය තවදුරටත් එම ආකාරයෙන්ම එම රටවල ඇති නැතිබව හා සම්බන්ධ වේ. එම ප්‍රධාන ආකාර ලෙස අපට හඳුනාගත හැක්කේ එල්ලී මැරීම , පළිබෝ...

ලාංකීය විවසායකත්වය තුළ කාන්තාවගේ පසුබිම.

                                        ලාංකීය විවසායකත්වය තුළ කාන්තාවගේ පසුබිම.             ලෝක සිතියම නම්වූ ඒ මහා සයුරෙහි එක් දූපතකට සීමා වූ ශ්‍රී ලංකාව වනාහි අසීමිත සම්පත් වලින් පරිපූර්ණ  නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් රජදහනක් ලෙසට හඳුනා ගත හැකිය. තුන්වන ලෝකයේ රටවල් සමග කරට කර සටනක යෙදෙමින් ජයටැඹ කරා ළගා වන රටක් ලෙස ලංකාව හඳුනාගත හැකිය.            ලාංකීය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට මේ දක්වා කාන්තාවට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. ගොවි ගෙදර සිට රජගෙදර දක්වාම කාන්තාව ලාංකේය සමාජය ස්පර්ශ කොට තිබේ. ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූ රට ලංකාවයි. මේ ආකාරයට සමාජයේ සෑම ක්ෂේත්‍රයක් ම පාහේ කාන්තාව ආක්‍රමණය කර තිබිණි.          ව්‍යවසායකත්වය පිළිබඳව කතා කිරීමේදී ද එසේම ලාංකීය විවසායකත්වය තුළ කාන්තාවට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති අතර ලාංකීය ආර්ථික වර්ධන වේගය ඉතා උසස් මට්ටමකට ගෙන ඒම උදෙසා කාන්තාව සුවිශාල මෙහෙයක් ...

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.

Image
                                                    ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය.       දරිද්‍රතාවය යන්න අර්ථ දැක්වීම සඳහා හඳුනාගැනීම පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී ඇති අතර දරිද්‍රතාවය පිළිබඳ වඩාත් ප්‍රචලිත අර්ථ දැක්වීම වනුයේ සමාජය පිළිගත් අවම පෝෂණ මට්ටම පවත්නා පවත්ව ගනයාමට අවශ්‍ය ආදායම් මට්ටමක් නොමැති වීම යන්නයි. ශ්‍රී ලංකාවේ  දරිද්‍රතාව සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශය තුළ දරිද්‍රතාව ව්‍යාප්තව පවතින අතර මෑත කාලීන වශයෙන් ‍ ලංකාවේ දරිද්‍රතාව අඩු වීමේ අගයක් ගන්නා බවයි. ‍ ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සහ මානව සංවර්ධනය සඳහා නිදහසින් පසු බලයට පත්වූ අණ්ඩුව විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. එම ක්‍රියාමාර්ග අතර නොමිලේ අධ්‍යාපන පහසුකම් සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම ,මිලේ ආහාර පිහිටාධාර සහ ආහාර සහනාධාර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගොවිජනපද ව්‍යාපාර පිහිටුවීම සහ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීම, නි...